31.1 C
Colombo
Wednesday, December 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපාකිස්තාන් හා ඇෆ්ගනිස්තාන් පළමු තරගය අද

පාකිස්තාන් හා ඇෆ්ගනිස්තාන් පළමු තරගය අද

පාකිස්තාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (22) පැවැත්වීමට නියමිතය.

තරගය අද (22) පස්වරු 03ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පවැත්වේ.

දෙරට අතර එක්දින තරග 03ක් පැවැත්වීමට නියමිත අතර පළමු එක්දින තරග දෙක හම්බන්තොටදී සහ අවසන් එක්දින තරගය කොළඹදී පැවැත්වීමට නියමිතය.