29 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයතුරුපැදියේ ගැටුණු කාන්තාව යුද හමුදා කැබ් රථයට යට වී ජීවිතක්ෂයට

යතුරුපැදියේ ගැටුණු කාන්තාව යුද හමුදා කැබ් රථයට යට වී ජීවිතක්ෂයට

ඊයේ (21) යතුරු පැදියක ගැටුනු කාන්තාවක් මාර්ගයට වැටි සිටියදී යුද හමුදා කැබ් රථයකට යටවී මියගොස් ඇති බව පානදුර දකුණු පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 60 හැවිරිදි දෙල්දූව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

කාන්තාව අනතුරට ලක්කළ යතුරුපැදිකරු පලාගොස් ඇති අතර යුධ හමුදා කැබි රථයේ රියදුරු ලෙස කටයුතු කළ යුද හමුදා සෙබලා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්සණ සිදුකරන බව වාර්තා වෙනවා.