28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළිඳකට වැටී සාමණේර හිමිනමක් අවසන් ගමන් යයි

ළිඳකට වැටී සාමණේර හිමිනමක් අවසන් ගමන් යයි

ළිඳකට වැටී සාමණේර හිමිනමක් අවසන් ගමන ගිහින්ත්, නාරංවල ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක වැඩ විසූ හිමිනමක් ළිඳකට වැටී අපවත් වී ඇති බව මීගහවත්ත පොලිසිය පවසනවා.

ඊයේ (21) මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 12ක සාමණේර හිමිනමක් බවයි වාර්තා වුණේ.

අදාළ හිමිනම නොමැති බවට දැනගත් පසු සිදුකළ සොයා බැලීමේ දී අසළ පිහිටි ළිඳකට වැටි සිටිය දී සොයාගෙන තිබෙනවා.

අනතුරුව සාමණේර හිමිනම ළිඳෙන් ගොඩගෙන ඇතත් ඒ වනවිටත් උන්වහන්සේ අපවත් වී සිටි බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිට වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.