32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅර්බුදය විසඳීමට පුද්ගලික බලාගාරයකින් විදුලිය මිලට ගනී

අර්බුදය විසඳීමට පුද්ගලික බලාගාරයකින් විදුලිය මිලට ගනී

විදුලි අර්බුදය විසඳීම සඳහා මාතර ඒස් පවර් පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලදී ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ දකුණු පළාතේ විදුලි සැපයුම් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හදිසි මිලදී ගැනීමක් ලෙස මාතර ඒස් පවර් බලගාරයෙන් එලෙස විදුලිය මිලදී ගත් බවත් ඒ අනුව මෙගාවෝට් 23ක් ජාතික පද්ධතියට එක්කෙරෙන බවත්ය.