27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්සියුලින් ඇසුරුම් 275,000ක් ආනයනය කෙරේ

ඉන්සියුලින් ඇසුරුම් 275,000ක් ආනයනය කෙරේ

මෙරට හිඟව පැවති ඉන්සියුලින් ඇසුරුම් 275,000ක් දිවයිනට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට එම ඉන්සියුලින් තොගය රෝහල්වලට බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ.

මේ අතර වෛද්‍ය සැපයුම් අංශයේ හිඟ ඖෂධ සංඛ්‍යාවද 231ක් දක්වා අඩු වී ඇති අතර මෙරට හිඟ තවත් ඖෂධ වර්ග 38ක් ඉදිරි දෙසතිය ඇතුළත දිවයිනට ලැබීමට නියමිත බව ලේකම්වරයා පැවසීය.