32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව උණුසුම් - මන්ත්‍රීවරු දෙදෙනෙක් ඉවතට

පාර්ලිමේන්තුව උණුසුම් – මන්ත්‍රීවරු දෙදෙනෙක් ඉවතට

පාර්ලිමේන්තුවේ මීට සුළු මොහොතකට පෙර ඇති වුණු උණුසුම් තත්ත්වය නිසා කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සභාව විනාඩි 10කට කල්තබා තිබෙනවා.

මෙම උණුසුම් තත්ත්වය හමුවේ කථානායකවරයා විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරට සහ පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රි වසන්ත යාපා බණ්ඩාරට පාර්ලිමේන්තුවෙන් ඉවන් වන ලෙස දැනුම් දී තිබේ.