28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවේ හිවල් ගහනයේ අඩුවක්

ශ්‍රී ලංකාවේ හිවල් ගහනයේ අඩුවක්

පසුගිය වසර දහය තුළ ශ්‍රී ලංකාවේ හිවලුන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් තහවුරු කර තිබේ.

වාසස්ථාන අහිමි වීම, ආහාර සොයාගැනීමේ නොහැකියාව සහ රටේ මාර්ග පද්ධතිය පුළුල් වීම රට තුළ නරි සංඛ්‍යාව අඩුවීමට ප්‍රධාන හේතුව බවයි මෙම අධ්‍යයනයෙන් තහවුරු වී ඇත්තේ.

අනෙකුත් ක්ෂීරපායීන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ හිවලුන් සුවිශේෂී බවයි පර්යේෂකයන් සොයාගෙන තිබෙන්නේ.