30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහඟුරන්කෙත කැළෑවක හදිසි ගින්නක්

හඟුරන්කෙත කැළෑවක හදිසි ගින්නක්

හඟුරන්කෙත, දරාඔය ප්‍රදේශයේ ෆයිනස් කැලෑ කොටසක ඊයේ (22) හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.

ගින්න මැඩපවත්වන අවස්ථාවේදී අක්කර 05ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති අතර
කිසිදු ජිවිත හානියක් වාර්තා වී නොමැත.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.