24.5 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් ජනතාවගේ ගමන් පහසුව උදෙසා විශේෂ දුම්රිය 04ක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවැනි කුඹල් පෙරහැර අද (24) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව අනිද්දා (26) සිට ලබන 30 වැනිදා දක්වා එම දුම්රිය ධාවනය වන බව දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ පැවසීය. එක් දුම්රියක් කොළඹ කොටුවේ සිට නුවර දක්වා සහ නැවත කොටුව දක්වා ධාවනය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.