25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායක ගුවන්තොටේ මගී තදබදයට විසඳුමක්

කටුනායක ගුවන්තොටේ මගී තදබදයට විසඳුමක්

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගී තදබදය අවම කිරීමට පෙර සවි පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම පවසයි.

මෙම පර්යන්තය ඉදිකිරීම සඳහා සැලසුම් සකසා ඇති අතර මාස 06ක් තුළ මෙය අවසන් කිරීමට නියමිතය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ මේ දිනවල 25,000කට ආසන්න ගුවන් මගීන් සංඛ්‍යාවක් ගුවන්තොටුපොළෙන් පිටව ගොස් සහ පැමිණ ඇති බවත් ඊට විසඳුමක් ලෙස ඉදිවෙන දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් මේ වනවිට සිදු වන බවත් එතෙක් විසඳුමක් ලෙස මෙම සවි පර්යන්තය ඉදි කිරීමට තීරණය කළ බවත්ය.