23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) අලුයම එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.

විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 ක් සහ සීමිත පන්දුවාර 50 එක්දින තරග 03 ක් මෙම තරගාවලිය තුළ පැවැත්වීමට නියමිතය.

කාන්තා ක්‍රිකට් කණ්ඩායම (24) දින අලුයම 01.05 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.