26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල්ගෙන් ඉන්දීය අගමැතිට සුබපැතුම්

ජනපති රනිල්ගෙන් ඉන්දීය අගමැතිට සුබපැතුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු මෙහෙයුම් කණ්ඩායමට සුබ පැතුම් පණිවිඩයක් යවා තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම සුබපැතුම් පණිවුඩය යවා ඇත්තේ චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක වීම සම්බන්ධයෙනුයි.

එම ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වන බවත් මෙම ජයග්‍රහණය සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කරන ලද කැප කිරීමක් බවත් ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.