28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රදේශ රැසක ජනතාව පානීය ජල අර්බුදයක

ප්‍රදේශ රැසක ජනතාව පානීය ජල අර්බුදයක

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජනතාව පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටියි.

එමෙන්ම වියළි කාලගුණයත් අමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලොකු සහ කුඩා වැව් විශාල ප්‍රමාණයක් සිඳී ගොස් ඇති අතර උහන, බණ්ඩාරදුව ප්‍රදේශයේ ජනතාවත් පානීය ජල ගැටලුව හමුවේ දැඩි පීඩාවට පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

මේ හේතුවෙන් ජනතාවට කිලෝමීටර් ගණනක් පයින් ගොස් වළවල් හාරා ඒ තුළින් ජලය ලබාගැනීමට සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.