27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාලදිවයින් මහකොමසාරිස් හා ගුවන් හමුදාපති අතර හමුවක්

මාලදිවයින් මහකොමසාරිස් හා ගුවන් හමුදාපති අතර හමුවක්

මාලදිවයින් මහකොමසාරිස් අලි ෆයිස් (Ali Faiz) හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

මෙහිදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ මාලදිවයින් මහකොමසාරිස්වරයා සුහද සාකච්ඡාවක නිරත වූ අතර අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරගන්නා ලදී.