27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොවිඩ්

ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොවිඩ්

එළඹෙන ආසියානු කුසලාන එක්දින තරගාවලිය වෙනුවෙන් පෙර පුහුණුවීම් සිදුකරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ප්‍රහාරාත්මක ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් ආසාදනය වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දුට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව සඳහන්. මේ අතර පෙර පුහුණුවීම් සිදුකරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ පෙරහුරු තරගයක නිරතවන අතර ලබන 27 වනදා මහනුවර බලා පිටත්ව යෑමට නියමිතයි.