32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුකුල් මස් මිල පහළට

කුකුල් මස් මිල පහළට

කුකුළු මස් මිල රුපියල් 100කින් අඩු වී තිබේ.

කුකුල් මස් කර්මාන්තකරුවන් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී කුකුල් මස් මිල රුපියල් 100කින් පහළ දැමීමට එකඟතාව පළ කර තිබේ.

රජය විසින් බඩඉරිඟු ආනයන බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 75 සිට රුපියල් 25 දක්වා පහත දැමීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීම මෙහි අරමුණයි.