24.5 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොල්ලුපිටියේ අවන්හලකින් ගත් කෑම පාර්සලයේ පණුවන්

කොල්ලුපිටියේ අවන්හලකින් ගත් කෑම පාර්සලයේ පණුවන්

කොල්ලුපිටිය ප්‍රදේශයේ අවන්හලකින් රැගෙන ගිය ආහාරයක පණුවන් සිට ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

නීතිඥවරියක් විසින් එම අවන්හලෙන් ආහාර රැගෙන නිවසට ගොස් අනුභව කිරීමට සූදානම් වූ අවස්ථාවේදී පනුවන් සිටි බව දැක ඇති අතර ඇය ඒ පිළිබඳව වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි කර ඇත.

කෙසේනමුත් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ ආපනශාලාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගන්නා බවයි.