26.1 C
Colombo
Tuesday, March 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා - වෛද්‍ය රූමි රූබන්

දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා – වෛද්‍ය රූමි රූබන්

දරුවන් මේ වනවිට අන්තර්ජාලය තුළ විවිධ ඇබ්බැහිවීම්වලට ගොඳුරු වී ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළා.

දරුවන් පමණ ඉක්මවා අනතර්ජාලය භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන් ලෙස දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද වෛද්‍යවරයා පැවසුවා.

දරුවන්ගේ අනාගතය රැකගැනීමට නම් මව්පියන් සහ ගුරුවරුන් ලෙස අන්තර්ජාලයේ යහපත් ප්‍රවණතා පිළිබඳව දරුවන්ට ඉගැන්විය යුතු බව ද ඔහු මෙහිදී කියා සිටියා.