19.3 C
London
Monday, October 2, 2023

අලි ඇතුන්ට ලේසර් අල්ලා පෙරහැර කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙලක්

පෙරහැර කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවේද යන්න පිළිබඳ සොයා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මහනුවර දළදා පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන් අපහසුතාවයට ලක් කිරීමට සහභාගි වන්නන් අතර සිටින ඇතැම් අය ලේසර් කිරණ භාවිත කරන බව ඇත්ගොව්වන්ද ප්‍රකාශ කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම මහනුවර දළඳා පෙරහැරට විරුද්ධව පසුගිය සමයේදී සමාජ මාධ්‍ය මෙහෙයුමක් පවා ක්‍රියාත්මක වූ බවද ඔහු පෙන්වා දෙනවා. අලි ඇතුන් සහ වගා හානි කරන වෙනත් සතුන් පලවා හැරීමට අධිබල ලේසර් කිරණ කරන නිකුත් කරන කුඩා උපකරණ වෙළෙදපොළේ අලෙවි කිරීමට ඇති බව පෙරහැරට සති කිහිපයකට පමණ පෙර ප්‍රචාරක වැඩපිළිවෙළක් දියත්වන බව ද නිරීක්ෂණය කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එසේම අධි බලය ඇති ලේසර් කිරණ නිකුත් කරන උපකරණ මෙරටට ආනයනය කිරීමට නිසි අවසරයක් ලබාගෙන තිබේ ද ඒවා ලංකාවට ආනයනය කළේ කවුරුන් විසින් ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ද මහාචාර්ය චන්න ජයසුමන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

26ක් රෝහල්ගත කළ වෙන්නප්පුවේ බඹර ප්‍රහාරය

බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් වෙන්නප්පුව - මාටින් ද ෆොරස්ට් විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු 26 දෙනෙක් රෝහල්ගත කර තිබේ. තුවාල ලැබුවන් සියලුදෙනා ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර...

කාන්තාවක් එළොව යැවූ සැකකරුගේ මෝටර් රථය හමුවෙයි

සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ප්‍රදීපා සිල්වා නම් රූමත් කාන්තාවක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ සුධීර නම් සැකකරුගේ මොටර් රථය ඊයේ...

මැතිවරණ කොමිසමට නොතීසි

මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය. ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here