30 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවතට

ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවතට

රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ පූර්ණ මැදිහත්වීම හා සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ශ්‍රී ලංකාවට පනවා තිබූ පාපන්දු තහනම ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.