25.6 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඅමෙරිකාව ලෝක මළල ක්‍රීඩා ශූරතාව දිනාගනී

අමෙරිකාව ලෝක මළල ක්‍රීඩා ශූරතාව දිනාගනී

ලෝක මළල ක්‍රිඩා ශූරතා තරගාවලියේ ශූරතාව ඇමරිකාව හිමිකරගෙන තිබේ.

හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවති මෙම තරගාවලියෙන් රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 9ක් ලබා ගනිමින් ඇමරිකාව ශූරතාව දිනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලොව වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව යන දෙදෙනාද ඇමරිකාවෙන් බිහිවීම මෙවර තරගාවලියේ විශේෂත්වයකි.

පදක්කම් සටහන අනුව කැනඩාව දෙවන ස්ථානයටත්, ස්පාඤ්ඤය තුන්වන ස්ථානයටත් පත්ව තිබෙනවා.