32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහැර අදයි

ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහැර අදයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහැර අද (28) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය.

ඇසළ පෙරහැර හේතුවෙන් මහනුවර නගර සීමාවේ පාසල්වලට දින තුනක නිවාඩුවක්ද ලබා දී තිබේ.