26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවාස සංකීර්ණවල නිවෙස්වලට නව බද්දක්

නිවාස සංකීර්ණවල නිවෙස්වලට නව බද්දක්

ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගත් අයගෙන් ආදායම් බදු අය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව නිවාස මිලට ගෙන ඇති පුද්ගලයන් හා ඒවායේ පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සපයන ලෙසයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩබ්ලිව්.එන්.ඒ. විජේසූරිය පැවසුවේ.

එම තීරණය අනුව නිවාස සංකීර්ණ කළමනාකරණ සමාගම් වෙත ලිඛිතව මේ සම්බන්ධව දැනුම් දී තිබේ.