23.4 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිළිතුරු පත්‍ර ඇගයීමේ දෛනික දීමනාව වැඩි කෙරේ

පිළිතුරු පත්‍ර ඇගයීමේ දෛනික දීමනාව වැඩි කෙරේ

සාමාන්‍ය පෙළ සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්බන්ධ ගුරුවරුන් සඳහා ලබාදෙන දෛනික දීමනාව ඉහළ නැංවීම සඳහා කැබිනට් ලේඛනයක් ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු එම තීරණය වහාම ක්‍රියාත්මක කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.