― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරජයේ වාහන පිළිබඳ සමීක්ෂණයක්

රජයේ වාහන පිළිබඳ සමීක්ෂණයක්

රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතනික, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල වාහන පිළිබඳ තොරතුරු ලබාගැනීමේ අරමුණින් සමීක්ෂණයක් සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ සඳහා නව පරිගණක මෘදුකාංගයක් සකස් කර ඇති අතර එමඟින් සරල තාක්ෂණික ක්‍රියාවලියක් හරහා මෙම සමාගම්වල වාහන පිළිබඳ තොරතුරු භාණ්ඩාගාරයට ලබා ගත හැකිය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පැවසුවේ, මෙම මෘදුකාංගයට වාහන සම්බන්ධ සියලු තොරතුරු ඇතුළත් කරන ලෙස අමාත්‍යාංශය මීට පෙර අදාළ සමාගම්වලට දැනුම් දී තිබූ බවයි.