30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැල්ලම්පිටියේ වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

මීට සුළු මොහොතකට පෙර වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු කර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයක යමින් සිටි 47 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.