29 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිරෝධතාවකට එරෙහිව අධිකරණ නියෝගයක්

විරෝධතාවකට එරෙහිව අධිකරණ නියෝගයක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (28) පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පෙරටුගාමී සමාජවාදී පක්ෂ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයින් 24 දෙනෙකුට මෙම තහනම් නියෝගය බලපැවැත්වේ.