― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeWorldඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇති බවයි.

කෙසේනමුත් මෙම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සි පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.