28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාලි කෝවිලේ මෙවරත් සත්ත්ව බිලි පූජා නෑ

කාලි කෝවිලේ මෙවරත් සත්ත්ව බිලි පූජා නෑ

මෙවරත් හලාවත – මුන්නේෂ්වරම් කාලි කෝවිලේ සත්ත්ව බිලි පූජාව නොපැවැත්වීමට තීරණය කර තිබේ.

කාලි කෝවිලේ පූජකවරයෙක් කියා සිටියේ ඒ සඳහා හලාවත ප්‍රාදේශීය සභාවෙන් අවසර ලැබී නොමැති බවයි.

අනිද්දා (31) දිනයේදී භද්‍රකාලී දේවාලයේ මංගල්‍යය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර සත්ත්ව බිලිපූජාව පැවැත්වීමට අවසර දෙන ලෙස ඉල්ලමින් දේවාල භාරකරුවන් විසින් මේ වනවිට හලාවත දිසා අධිකරණයේ නඩුවක්ද පවරා ඇති බවයි වාර්තා වන්නේ.