29 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවසන් මහා රන්දෝලි පෙරහැර වීථි සංචාරය අරඹයි

අවසන් මහා රන්දෝලි පෙරහැර වීථි සංචාරය අරඹයි

මහනුවර ඓතිහාසික ඇසළ මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහැර වීථි සංචාරය ආරම්භ වී තිබෙනවා.

අද (30) රාත්‍රී 07.03ට යෙදී තිබූ සුබ මොහොතිනුයි පෙරහැර වීථි සංචාරය ආරම්භ කරනු ලැබුවේ.

අවසන් රන්දෝලි පෙරහැර, යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී. එස්.සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් ඉහළට ගමන් කර මාළිගාවට ගෙවැදීමට නියමිතයි