28.9 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපල්ලෙවෙල ගිනි අවි නිපදවූ ස්ථානයක් වටලයි

පල්ලෙවෙල ගිනි අවි නිපදවූ ස්ථානයක් වටලයි

පල්ලෙවෙල පොලිස්‌ වසමේ කල්එළිය ප්‍රදේශයේ නිවසක්‌ තුල ගිනි අචි නිපදවනු ලබන බවට පල්ලෙවෙල පොලිස්‌ ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත වැටලීමක්‌ සිදුකර තිබේ.

මෙරට නිෂ්පාදිත ගිනි අවි යාන්ත්‍රික කොටස්‌ 02 ක්‌, වායු රයිෆලයක්‌, අවි නිෂ්පාදනය යොදා ගන්නා ලද යකඩ බට, ඊයම්‌ කුටිටි කිලෝග්‍රෑම්‌ 02 ක්‌, ඩ්‍රිල්‌ මැෂින්‌ 01 ක්‌ සහ විවිධ ප්‍රමාණයේ පිහි 05 ක්‌ සමඟ සැකකරුවන්‌ දෙදෙනෙකු අත්‌අඩංගුවට ගෙන ඇත.

අත්‌අඩංගුවට ගත්‌ සැකකරුවන්‌ අවුරුදු 32 භා 62 වයස්වල පසුවන කල්එළිය ප්‍රදේශයේ පදිංචිකරුවන්‌ වේ.

සැකකරුවන්‌ අත්තනගල්ල මහේස්ත්‍රාත්‌ අධිකරණයට ඉදිරිපත්‌ කිරීමට නියමිතයි. පල්ලෙවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.