28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුමින්ද නාගමුවට නොතීසි

දුමින්ද නාගමුවට නොතීසි

අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නොතීසි නිකුත් කර තිබෙනවා. 

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්.

ඒ අනුව ලබන සැප්තැම්බර් මස 06 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා දුමින්ද නාගමුවට නොතිසි නිකුත් කර තිබෙනවා.