26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමඩු රක්ෂිතයේ හෙක්ටයාර 57ක් ජනතාවට

මඩු රක්ෂිතයේ හෙක්ටයාර 57ක් ජනතාවට

මඩු පාර රක්ෂිතයේ හෙක්ටයාර 56.8ක ප්‍රදේශයක් ජනතාව වෙත මුදාහැරි බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ගැසට් නිවේදනයක් හරහා මෙම ප්‍රදේශය ජනතාව වෙත පවරා ඇති බවයි එහි නිලධාරියෙක් සඳහන් කළේ.

එම ඉඩම් කොටසේ පවතින කුඹුරු ඉඩම් වසර ගණනවක් ජනතාව වගා කළ ඒවා වන අතර එම ප්‍රදේශයේ ජනතාව කළ ඉල්ලීම් සලකා බලා මෙම පියවර ගෙන තිබේ.