25 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොරෙන් ගස් කැපූ පොලිස් සැරයන් රිමාන්ඩ්

හොරෙන් ගස් කැපූ පොලිස් සැරයන් රිමාන්ඩ්

හොරෙන් ගස් කැපූ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඩයගම පොලිස් ස්ථානයට අනුයුක්තව නුවරඑළිය පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරි කළ පොලිස් සැරයන් සැරයන්වරයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලීසිය සඳහන් කළේ මෙම පොලිස් සැරයන්වරයා වතු යායකට ඇතුළු වී ටර්පන්ටයින් ගස් කපා හොර රහසේ රැගෙන ගොස් ඇති බවයි.

හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ ලබන 05 වැනිදා දක්වා මොහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.