27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙහෙළියට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවට දින නියම කර තිබේ.

අද (01) රැස් වූ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර ඇත්තේ එළැඹෙන 06, 07 සහ 08 යන දින තුන තුළ කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමටයි.

ඊට අදාළ ඡන්ද විමසීම සැප්තැම්බර් 08 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතය.