25.6 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල්ගේ විවාහයට විදුලිය දීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

නාමල්ගේ විවාහයට විදුලිය දීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය පැවති 2019 සැප්තැම්බර් මස 12 වැනිදා සිට 15 වනදා දක්වා කාල සීමාව තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වීරකැටිය නිවසට විදුලිය ලබා දීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ විගණකාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

නීතීඥවරයෙක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.