27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙරහරට අලි ඇතුන් යොදාගැනීම ගැනීමේ ගැටලු සාකච්ඡා කළ යුතුයි

පෙරහරට අලි ඇතුන් යොදාගැනීම ගැනීමේ ගැටලු සාකච්ඡා කළ යුතුයි

අලි ඇතුන් ආරක්ෂා කළ යුතු අතර පෙරහැර ද පැවැත්විය යුතු බවත් පෙරහැරට හීලෑ අලි ඇතුන් ලබාගැනීම ඇතුළු මතුවී ඇති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සංදේශය භාරගැනීමෙන් පසු මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුඅරටත් අදහස් දක්වමින් දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල කියා සිටියේ පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට උත්සහ දරණ ඇතමුන් දළදා වහන්සේට, දළදා මාලිගාවට සහ උභය මහ විහාරයටත් මෙලෙස අපහාස සිදුකරන බවයි.