26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIOC ඉන්ධන මිලත් ඉහළට

IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමත් (LIOC) ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව IOC ඉන්ධන මිලත් ලංකා ඛනිජතෙල් සංස්ථාවේ මිලටම අලෙවි කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 361 කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 417 කට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 341 කට සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 359 කට අලෙවි කරනු ලබන බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.