හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගත් ඖෂධ වර්ග 400ක් රෝහල් වෙත බෙදාහරිනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඊට අමතරව ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලැබුණු ඖෂධ වර්ග 378ක් ද රෝහල් වෙත බෙදාහැර ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.
කෙසේ වෙතත් රෝහල්වල තවත් ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බව වාර්තා වනවා.