19.3 C
London
Monday, October 2, 2023

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 72යි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.

‘එක්වෙමු – වෙනසකට සැරසෙමු’ යන්න තේමාව කර ගනිමින් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදීයි.

ඒ එම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

සඟ, වෙද, ගුරු , ගොවි, කම්කරු යන පංචමහා බලවේග එක්කරමින් දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 වසරේ සැප්තැම්බර් 2 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවනු ලැබුවා.

1956 වසරේ පැවති මහමැතිවරණයට ඉදිරිපත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් 60 දෙනාගෙන් 51ක් ජයග්‍රහණය කළ අතර එය පංචමහා බලවේගයේ ජයක් ලෙසටයි එවක හැඳින්වූයේ.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කිරීම, සේවක අර්ථ සාදක අරමුදල ආරම්භ කිරීම, ජාත්‍යන්තර කම්කරු දිනය වූ මැයි පළමුවනදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙහෙයවීමෙන් සිදු වුණා.

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය 1960 වසරේ ජුලි 21 වනදා පත්වුයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආශිර්වාදයෙන්.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ රට ගොඩනැගිය නොහැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය. හෙතෙම මේ බව සඳහන්...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය. මොහොමඩ් මුයිසු මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) යළි දිවයිනට පැමිණ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here