24 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉඩමක සැක කටයුතු මළ සිරුරක්

ඉඩමක සැක කටයුතු මළ සිරුරක්

මහඔය දඹදෙනිය ප්‍රදේශයේ ඉඩමක සැක කටයුතු ලෙසට මියගොස් සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මහඔය තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි අයෙක්.

ඔහු වැටී සිටි ඉඩමේ පදිංචි කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට ද පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර මහඔය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ