31.1 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිනොපෙක් සමාගමෙන් සහතිකයක්

සිනොපෙක් සමාගමෙන් සහතිකයක්

සිනොපෙක් සමාගමේ මෙරට ඉන්ධන බෙදා හැරීමේ සමාගමේ සහ සිනොපෙක් පිරිපහදු සමාගමේ නිලධාරින් සමග සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණ.

ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම් කටයුතු වල ප්‍රගතිය, ඉන්ධන පිරවුම්හල් බෙදා හැරීමේ නියෝජිතයන් සමග ගිවිසුම්ගත වීමේ ප්‍රගතිය, සිනොපෙක් සන්නාම කටයුතු පිළිබඳව මෙන්ම දිවයින පුරා සිදුකිරීමට නියමිත වෙලදපොල කටයුතු ආරම්භය කිරීම සම්බන්ධයෙන් ප්‍රගතිය සාකච්ඡා කල අතර සැප්තැම්බර් මස අග වන විට දිවයින පුරා වෙලදපොල මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම හම්බන්තොට ඉදිකිරීමට බලාපොරෝත්තු වන නව පිරිපහදුව වෙනුවෙන් ආයෝජනය කිරීමට දැක්වූ අභිප්‍රාය එලෙසම ක්‍රියාත්මක කරන බව සහ ඒ සඳහා වන ව්‍යාපෘති යෝජනාව ලබන සතිය තුල ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පවසන ලදි.