― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsBusinessඩොලරය යළි නගියි

ඩොලරය යළි නගියි

ඊයේ (03) දිනයට සාපේක්ෂව අද (04) දිනයේදී ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව අද (31) දිනයේදී ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.19ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 326.86ක් ලෙසත් දැක්වෙයි.