― political ―

මං රට භාරගත්තේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බවත් එමගින් රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව...
HomeNewsBusinessඩොලරය යළි නගියි

ඩොලරය යළි නගියි

ඊයේ (03) දිනයට සාපේක්ෂව අද (04) දිනයේදී ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව අද (31) දිනයේදී ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.19ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 326.86ක් ලෙසත් දැක්වෙයි.