27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළට

ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළට

ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසීය.

බොහෝ ප්‍රදේශවලට වර්ෂාව පැවැතියද ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැත.

වියළි කාලගුණයත් සමග පසුගිය දිනවල ජල විදුලිය නිෂ්පාදනය 11% ත් 12% ත් අතර ප්‍රතිශතයක පවතින අතර සමනල වැව ජලාශයේ ජල කාන්දුවීම් වසා දැමීම සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.