25 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportනේපාලයෙන් ඉන්දීය කණ්ඩායමට 231ක ඉලක්කයක්

නේපාලයෙන් ඉන්දීය කණ්ඩායමට 231ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වනවිට ඉන්දීය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගය මහනුවර පල්ලෙකැලේ දී පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක රෝහිත් ශර්මා දිනාගත් අතර ඔහු ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 02 අවසානයේ සියුලුදෙනා දැවී ලකුණු 230ක් රැස්කරගැනීමට සමත්විය.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට ලකුණු 231ක ඉලක්කයක් හිමිවී තිබේ.