27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියැදුරන්ගේ වැරදිවලින් පොලිසියට බිලියන 2.5ක ආදායමක්

රියැදුරන්ගේ වැරදිවලින් පොලිසියට බිලියන 2.5ක ආදායමක්

2022 වසරේදී රියදුරන් විසින් සිදුකර තිබෙන වැරදි සඳහා අයකර ඇති දඩ මුදල්වල වටිනාකම රුපියල් බිලියන 2.5 ක් බව වාර්තා වේ.

ඉන් බිලියන 1.3 ක්, පොලිස් නිළධාරීන් විසින් දඩකොළ ලිවීම හරහා උපයාගෙන ඇති අතර, තවත් බිලියන 1.2 ක්, අධිකරණයට ඉදිරිපත් කරන ලද රියැදුරන් සදහා ගෙවීමට නියම වූ දඩ මුදල් ඔස්සේ ලැබී තිබේ.

බීමත්ව රියපැදවීම, වැඩිම දඩ මුදලක් උපයා ගැනීමට සලස්වා ඇති වරදයි. ඒ ඔස්සේ උපයා ඇති ආදායම රුපියල් මිලියන 622 කි.

(Headlinenews)