27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද

ලිට්‍රෝ ගෑස් මිල අද (04) දිනයේදී සංශෝධනය කිරීමට නියමිතය.

ඒ අනුව එම සමාගම සඳහන් කළේ මෙම මිල සංශෝධනයේ දී ලිට්‍රෝ ගෑස් මිල සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන බවයි. ලෝක වෙළඳපොලේ ගෑස් මිලට සාපේක්ෂව මෙම මිල සංශෝධනය කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වසරේ මේ දකවා අවස්ථා 05 කදී ගෑස් මිල සංශෝධනය කරනු ලැබුවා. එහිදී එක් අවස්ථාවක දී හැර අනෙක් සියලු අවස්ථාවල මිල පහත දැමීමටයි ලිට්‍රෝ සමාගම කටයුතු කළේ.

අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිලේ ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ පසුගිය ජුලි මස 04 වනදායි.