25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස්ගත වීමට නොහැකි වූ සොවින් තරුණයෙක් දිවි හැර යයි

විදෙස්ගත වීමට නොහැකි වූ සොවින් තරුණයෙක් දිවි හැර යයි

විදෙස් රැකියාවකට යාමට නොහැකි වීම හේතුවෙන් මාතලේ ප්‍රදේශයේ තරුණයෙක් කනේරු ඇට කා සියදිවි හානි කරගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ හිග්ගොල්ලමාවත, මාතලේ ලිපිනයේ පදිංචි තරුණයෙක් බවයි.

මෙම තරුණයා විදෙස්ගත වීමට පුද්ගලයකුට මුදල් ලබාදී ඇති අතර ඔහු එම මුදල් වංචා කර මොහු රැවටීම හේතුවෙන් සිත් තැවුලට පත් වීම හේතුවෙනුයි මොහු මෙලෙස සියදිවි හානි කරගෙන ඇට්තේ.