― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකොළඹ වරායේ ඉන්ධන බවුසරයකින් හොරෙන් ඩීසල් ඇද්ද පිරිසක් මාට්ටු

කොළඹ වරායේ ඉන්ධන බවුසරයකින් හොරෙන් ඩීසල් ඇද්ද පිරිසක් මාට්ටු

කොළඹ වරායේ ඉන්ධන බවුසරයකින් ඩිසල් සොරකම් කළ ඉංජිනේරුවෙකු ඇතුළු 04 දෙනෙකු වෙරළබඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් සොරාගෙන තිබූ ඩීසල් ප්‍රමාණය ලීටර් 3300 ක් බවයි පොලිසිය පවසන්නේ.

සොරාගත් ඩිසල්වල වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික වන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.