― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsගුවන්තොටුපොළේ කම්බි සොරකම් කළ 04ක් අත්අඩංගුවට

ගුවන්තොටුපොළේ කම්බි සොරකම් කළ 04ක් අත්අඩංගුවට

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව ඉදිකිරීම් කටයුතු සිදුකරන පුද්ගලික ආයතනයකට අයත් රුපියල් ලක්ෂ 07ක් වටිනා තඹ කම්බි සොරකම් කළ සැකකරුවන් 04 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ..

පොලීස්ය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20,33 හා 55 වයස්වල පසුවෙන දෙහිඕවිට,බෙලිඅත්ත, දේවාලම හා සීදුව ප්‍රදේශකරුවන් බවයි.

සැකකරුවන් අද (05) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.